2023 දෙසැම්‍බර් 11, ප.ව. 9:52
වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවූවන්ගෙන් 20 දෙනෙකුට ආසන්න පිරිසක් සිය භාරයට ගත් බව පොලිසිය පවසනවා.
සෙසු පිරිස සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි පොලිසිය සඳහන් කළේ.
අද (11) පස්වරුවේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවූවන් 50 දෙනෙකු පමණ පැනගොස් තිබුණා.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:23
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 28, පෙ.ව. 12:13