2023 දෙසැම්‍බර් 12, ප.ව. 12:19
            
පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ දැනට පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන නිමල් ලන්සා,අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු මන්ත්‍රීවරුන් කිසිවෙකු ලබන සිකුරාදා පැවැත්වෙන පක්ෂ සම්මේලනයට සහභාගී නොවන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.
මේ සඳහා සහභාගී වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින්ටද ආරාධනා කර තිබෙනවා.
එහෙත් මෙතෙක් එම කිසිදු පක්ෂ නායකයෙකු ඊට සහභාගී වනවාද නැද්ද යන්න දැනුම් දී නොමැති බවද නෙලුම් මාවත ආරංචි මාර්ග කියා සිටියා.
මේ අතර පවතින දේශපාලන වාතාවරණය අනුව එහිදී ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්කරන අපේක්ෂයා කවුරුන්ද යන්න ප්‍රකාශයට පත් කිරීමේ සුදානමක් පවතින බවද වාර්තාවේ.
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25
01-11-25
                                            01-11-25
01-11-25
                                            01-11-25
31-10-25
                                            31-10-25
31-10-25
                                            31-10-25
30-10-25
                                            30-10-25
30-10-25
                                            30-10-25
29-10-25
                                            29-10-25
29-10-25
                                            29-10-25