2023 දෙසැම්‍බර් 14, ප.ව. 12:41
රන්ජන් රාමනායක කියලා කියන්නේ සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරී සාමාජිකයෙක්.
රන්ජන් සිරගත වෙලා ඉන්න කාලේ ගොඩක් දෙනෙක් ඔහු වෙනුවෙන් කතා කළා.
ඒ කොහොම වුණත් රන්ජන්ගේ දේශපාලන භූමිකාවට වඩා ගොඩක් දෙනෙක් කැමති ඔහුගේ රංගන භූමිකාවට.
රන්ජන් ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය තරුවක් බවට පත් වෙලා.
ඉතින් රන්ජන්ට ලැබුණු උණුසුම් හාදුවක් සම්බන්ධ වීඩියෝවක් නිසා සමාජ මාධ්‍ය පසුගියදා කැළඹුනා.
ඒ වගේම ඊයේ වෙනකොට සුරූපී නිළියන් දෙදෙනෙක් මැදිකරගත්ත රන්ජන්ගේ ජායාරූපයක් නිසා නැවත වතාවක් සමාජ මාධ්‍ය කැළඹිලා තියෙනවා කිව්වොත් හරියටම හරි.

ඡායාරූපය වෙනුවෙන් රන්ජන් කමෙන්ටුවක් පවා එක් කර තිබුණේ මෙන්න මෙහෙමයි.

2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
2026 ජූනි 21, පෙ.ව. 12:08
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26