2023 දෙසැම්‍බර් 14, ප.ව. 1:00
ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශකවරයෙකු ලෙස පත්කර තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානය යටතට ගැනෙන සියලුම කණ්ඩායම් සනත් ජයසූරිය විසින් අධීක්ෂණය කිරීම සිදුකරනු ඇත.
2025 අගෝස්‍තු 05, පෙ.ව. 12:22
2025 අගෝස්‍තු 04, පෙ.ව. 8:53
2025 අගෝස්‍තු 04, පෙ.ව. 8:28
2025 අගෝස්‍තු 01, ප.ව. 12:38
2025 ජූලි 31, පෙ.ව. 12:19