hit counter

2026 මැයි මස 03 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 17, පෙ.ව. 12:02



විවාහය කියන්නේ ගොඩක් දෙනෙක්ගේ හීනයක්.

ඒ හීනය සැබෑ කර ගන්න ගොඩක් දෙනෙක් කට්ට කනවා කිව්වොත් හරියටම හරි.

ගොඩක් වෙලාවට විවාහය ගැන සිහින දකින්නේ තරුණියෝ.

එදා තමයි ඔවුන්ගේ ජිවිතේ ලස්සනම දවස.

මොන අඩුපාඩු තිබ්බත් හරි ඉහළින් විවාහය සමරන්න තමයි හැමෝගෙම බලාපොරොත්තුව.

මේ කොහොම වුණත් අපි අද කියන්න යන්නේ හරි අපුරු වීඩියෝවක් ගැන.

ඒ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ හරි හරියට හුවමාරු වෙනවා.

මේ විවාහ වෙන යුවළ ගොළුයි.

ඔවුන් ඒ වුණත් ඔවුන්ගේ ජිවිත ගමනට ඒක බාධාවක් කරගන්නේ නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: