2023 දෙසැම්‍බර් 18, පෙ.ව. 11:52
අද (18) දිනයේ දී වෙළෙඳපාළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 662,083ක් ලෙසයි.
එය ගෙවුණු සිකුරාදාට (15) සාපේක්ෂව රුපියල් 4,556 ක අඩුවීමක් පෙන්නුම් කළා.
ඒ අනුව කැරට් 24 ග්‍රෑම් 1ක මිල රුපියල් 23,360ක් ලෙස සඳහන්ව තිබුණා.
කැරට් 22 සහ 21 ග්‍රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 21,420ක් සහ රුපියල් 20,440ක් ලෙසයි සඳහන් වූයේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 186,850ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 171,350ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 163,550ක් ලෙසත් සඳහන්ව තිබුණා.
2026 මාර්තු 27, ප.ව. 2:41
2026 මාර්තු 27, ප.ව. 2:07
2026 මාර්තු 26, ප.ව. 1:58
2026 මාර්තු 25, ප.ව. 2:50
2026 මාර්තු 24, ප.ව. 12:27
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
29-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
28-03-26
27-03-26
27-03-26
27-03-26
27-03-26