2023 දෙසැම්‍බර් 18, ප.ව. 5:45
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරුම් කමිටුව සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.
නව තේරීම් කමිටුවේ නවීන සහ උපායශීලී සැලසුම් ගැන මෙහිදී සාකච්ඡාවට ලක් කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්යසාධන මධ්‍යස්ථානයේ ප්‍රධානී සනත් ජයසූරිය මෙන්ම නව ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් ඊට එක්ව සිටියා.

ඊට තේරීම් කමිටු සභාපති උපුල් තරංග ,ඩිල්රුවන් පෙරේරා ,ඉන්දික ද සේරම් සහ අජන්ත මෙන්ඩිස් ඇතුළත්.

2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51