2023 දෙසැම්‍බර් 19, ප.ව. 11:08
2024 IPL ක්‍රීඩක වෙන්දේසියේදී ඉන්දියානු රුපියල් කෝටි 4.8කට නුවන් තුෂාරව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත්තා.
එය ශ්‍රී ලංකා රුපියල් කෝටි 18ට ඉක්මවනවා.

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී නුවන් තුෂාරට අමතරව ඩිල්ෂාන් මධුෂංක මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම විසින් මිලදී ගත් අතර ඔහුට ශ්‍රී ලංකා රුපියල් කෝටි 18ක මුදලක් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වියදම් කළා.

මෙවර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03