hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:04



කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන විශේෂ දුම්රිය කාලසටහන මේවනවිට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව කොටුවේ සිට බදුල්ලටත් බදුල්ල සිට කොටුවටත් විශේෂ දුම්රිය ගමන්වාර 20ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඒ අතරට මහනුවර සිට බදුල්ලටත් බදුල්ලට සිට මහනුවරටත් දුම්රිය ක්‍රියාත්මක වන බව දුම්රිය විශේෂ කාල සටහනේ දැක්වෙනවා.

අද (22) සිට දෙසැම්බර් මස 31 වනදා දක්වා ක්‍රියාත්මක කෙරෙන මෙම විශේෂ දුම්රිය කාලසටහන එම දින 09 තුළම නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: