2023 දෙසැම්‍බර් 22, පෙ.ව. 9:24
මේ දිනවල තාවකාලිකව පාර්ලිමේන්තු තහනමකට ලක්ව සිටින, සංචාරක කටයුතු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය ඉන්දීය චිත්‍රපටියක මෙහෙණින් වහන්සේ නමක ලෙස රඟපෑමට තෝරාගෙන ඇති බව ජාතික පුවත්පතක් අද (22) වාර්තා කර තිබෙනවා.
ඒ අනුව එම චරිතය රඟපෑමට කැමැත්ත පළකර ඇති රාජ්‍ය අමාත්‍ය ගමගේ මහත්මිය ඒ සඳහා ඊයේ (21) දිනයේ දී හිස මුඩු කළ බව ආරංචි මාර්ග සඳහන් කළ බවයි එම පුවත් වාර්තාව වැඩිදුරටත් දක්වන්නේ.
ඒ සඳහා ඇය හිස මුඩු කරනු ඇති බවද වාර්තා වෙයි.
මෙම චිත්‍රපටය ශ්‍රී ලංකා ඉන්දියා මිත්‍ර සම්බන්ධතා උදෙසා නිර්මාණය කරනු ලබන බෞද්ධ තේමාවක් සහිත එකකි.
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26