2023 දෙසැම්‍බර් 22, ප.ව. 7:55
ඔස්ට්‍රේලියාවේදී කාන්තාවකට අනාරක්ෂිත ලෙස ලිංගික අතවරයක් කළ බවට චෝදනා එල්ල වී එම චෝදනාවලින් නිදහස් වූ ධනුෂ්ක ගුණතිලක යළි දේශීය ක්‍රිකට් තරගාවලිය නියෝජනය කිරීමට නියමිතය.
SSC ක්‍රීඩා සමාජය විසින් ධනුෂ්ක ගුණතිලකට එරෙහිව පනවා තිබු තරග තහනම ඉවත් කිරීමට එම ක්‍රීඩා සමාජයේ ක්‍රිකට් කමිටුව සහ විධායක කමිටුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ධනුෂ්ක ගුණතිලක මේ වන විට ආරම්භ වී ඇති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේදී SSC කණ්ඩායම නියෝජනය කරමින් යළි පිටියට පිවිසීමට නියමිතයි.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25