2022 ජූනි 09, පෙ.ව. 11:15
විදුලි බලය උත්පාදනය කිරීමේ දී වසරකට රුපියල් බිලියන 500ක පමණ පාඩුවක් ලබන බව විදුලි බල අමාත්‍ය කංචන විජේසේකර මහතා අද (09)පාර්ලිමේන්තුවේදී සඳහන් කළා
එම වියදම සම්පූර්ණයෙන් පියවීමට නම් විදුලි බිල 300% කින් හෝ 400%කින් වැඩි කිරීමට සිදුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
එහෙත් කළ යුතු වන්නේ විදුලි බිල ඉහළ දැමීම නොවන බවත් උත්පාදන වියදම අඩු කිරීම බවත් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පවසා සිටියා.
2025 අප්‍රේල් 19, ප.ව. 12:09
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:24
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:21
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:19
2025 අප්‍රේල් 19, පෙ.ව. 12:07