2023 දෙසැම්‍බර් 25, ප.ව. 12:52
සිම්බාබ්වේ-ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලිය නැරඹීම සඳහා තරඟ ප්‍රවේශපත්‍ර දැන් අන්තර්ජාලය හරහා මිලදී ගත හැක.
ප්‍රේක්ෂකයන්ට ඒ වෙනුවෙන් www.srilankacricket.lk වෙබ් අඩවිය භාවිත කළ හැකිය.
ජනවාරි මස 4 වනදා සිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පිහිටා තිබෙන ප්‍රවේශපත්‍ර කවුළුවෙන් ද ක්‍රීඩා ලෝලීන්ට ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකිය.

තරගාවලියට එක්දින තරග 3ක් සහ T20 තරග 3ක් ඇතුළත් වනවා.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03