hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:04



සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ, දැනට ලැබෙන දත්ත අනුව කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බවයි.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ බව සඳහන් කරනවා. 

රෝගයෙන් වැළකීමට කළ යුතු දේ පහත නිවේදනයෙන්..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: