hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2023 දෙසැම්‍බර් 27, පෙ.ව. 12:02



පහුගිය කාලයේ දැඩි ලෙස කතාබහට ලක්වන චරිතයක් තමයි මාධවී ඇන්තනී කියල කියන්නෙ.

ඒ ඇයගේ ප්‍රේම කතාවත් එක්ක.

දැන් මාධවී – කසුන් ආදර කතාව කාටත් රහසක් නෙවෙයි.

මේ කියන්න යන්නෙ නම් ඒ දෙන්නගෙ ආදර කතාව ගැන නෙවෙයි ඇගේ ආදරණීය පියා ජැක්සන් ඇන්තනී ගැන.

මාධවී – කසුන් ආදර කතාව හරි සුන්දර විදියට ගලාගෙන යනවා.

මාධවී සිය මුහුණුපොතට කසුන් එක්ක ඉන්න හරි අපූරු ජායාරූපයක් එක්ක සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

ලෝකේ මේ ලෝකේ නුඹ මගේ ආලෝකේ…

සුවඳයි හැම හුස්මක් ගානේ…

මගෙ නත්තල් තෑග්ග.. ඊයෙ ඔප්පු වුනා වගේ ඔයා හැර වෙන කව්රුත් නැති වුනාට මොකෝ ඉතිං මට!





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: