hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2023 දෙසැම්‍බර් 28, පෙ.ව. 12:04



ටීනා ශෙනෙල් අතිශය ජනප්‍රිය මෙන්ම සරාගී රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්.

නිතරම වගේ සමාජ මාධ්‍ය තුල ඇයගේ ඡායාරූප ආදිය දැක ගන්න ලැබෙනවා.

ටෙලිනාට්‍ය, ගීත රූප රචනා, වෙළෙඳ දැන්වීම් වලින් වගේම ටීනාව සිනමාව තුලදීත් අපිට හමු වෙනවා.

ලස්සන ලස්සන විලාසිතාවලින් හැඩ වෙන්න කැමති ඇය මෙදා නත්තලටත් විලාසිතා මවන චරිතයක් වුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: