2023 දෙසැම්‍බර් 29, ප.ව. 6:20
ඕනෑම රජයක් යටතේ IMF EFF වැඩසටහන ඉදිරි වසර 04 සඳහා අඛණ්ඩ ව පැවතිය යුතු බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
ණය සහන සහ ජාත්‍යන්තර මූල්‍ය ආධාර ලබා ගැනීම සඳහා මෙම ක්‍රමවේදය අනුගමනය කළ යුතු බව ඔහු අවධාරණය කර තිබෙනවා.
ගිවිසුමෙන් ඒකපාර්ශ්වික ව ඉවත් වීම දැඩි බලපෑම්වලට තුඩු දෙනු ඇති බව ද මහ බැංකු අධිපතිවරයා සඳහන් කර ඇත.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26