2023 දෙසැම්බර් 31, පෙ.ව. 12:03
පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද 2023 අයවැය ප්‍රතිපාදනවලට අනුව, 2023 දෙසැම්බර් 15 දක්වා රාජ්‍ය ආයතන විසින් සහතික කරන ලද සියලුම ඉන්වොයිසි සඳහා අවශ්‍ය මුදල් භාණ්ඩාගාරය විසින් ලබා දී ඇති බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මෙය සුවිශේෂී සිදුවීමක් සනිටුහන් කරයි, පසුගිය වසර 25 තුළ සියලුම අනුමත ගෙවීම් මූල්‍ය වර්ෂය තුළ පියවූ එකම වසර ලෙස 2023 කැපී පෙනෙනවා.
2022 දෙසැම්බර් සිට 2023 දෙසැම්බර් 19 දක්වා විශ්‍රාම ගිය නිලධාරීන්ගේ විශ්‍රාම පාරිතෝෂික සඳහා මුදල් නිසි පරිදි ලබාදීමට භාණ්ඩාගාරය සහතික කර ඇත.
සඳහන් කළ දිනය දක්වා මාස 18 ඉක්මවන කාල සීමාවක් තුළ ගෙවා තිබිය යුතු විශ්‍රාම පාරිතෝෂික සඳහා හිඟ මුදල් පියවීම මෙයට ඇතුළත් වෙනවා.
2026 අගෝස්‍තු 28, ප.ව. 4:23
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26