2024 ජනවාරි 02, ප.ව. 6:56
බදු අංකයක් (TIN) ලබාගැනීම සඳහා ලියාපදිංචි වීම හරහා 18වැඩි සෑම පුද්ගලයෙකුම ආදායම් බදු ගෙවිය යුතු බව අදහස් නොවන බව මුදල් අමාත්‍යාංශය උපුටා දක්වමින් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
18 ට වැඩි අයෙකු ආදායම් බදු ගෙවිය යුත්තෙකු බවට පත්වන්නේ ඔහු වාර්ෂිකව රුපියල් ලක්ෂ 12කට වැඩි ආදායමක් ලබන්නේ නම් පමණක් බවද එහි සඳහන් වෙයි.
කෙසේ වෙතත් පෙබරවාරි පළමුවනදා සිට 18ට වැඩි සෑම පුද්ගලයෙකුම ජංගම ගිණුමක් විවෘත කිරීමේදී, ගොඩනැගිලි සැලසුම් අනුමැතිය ඉල්ලා සිටින අවස්ථාවකදී, මෝටර් වාහනයක් ලියාපදිංචි කිරීමේදී, බලපත්‍රයක් අලුත් කිරීමේදී සහ ඉඩමේ අයිතිය ලියාපදිංචි කිරීමේදී බදු අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය වනු ඇත.
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:08
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:06
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:03
2025 අගෝස්‍තු 28, පෙ.ව. 12:03
28-08-25
28-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
27-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25
23-08-25