hit counter

2026 ජනවාරි මස 30 වන සිකුරාදා

2024 ජනවාරි 04, ප.ව. 12:12



කලක් මෙරට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියත්වයේ ඉහළටම ගිය රංගන ශිල්පිනියක් ලෙස ඕෂධී හේවාමද්දුම හඳුන්වන්න පුළුවන්. 

විවාහ වීමත් සමඟ ඇය කලාවෙන් ඈත් වෙලා ඇගේ පෞද්ගලික වැඩ කටයුතු සහ අනෙකුත් වැඩ කටයුතුත් එක්ක දැන් ඇය කාර්යබහුලයිලු.

ඕෂධී දැන් පුංචි පුතෙක්ගෙ සහ දුවෙක්ගේ මවක්.

වයස කියන්නේ ඉලක්කමක් කියලා ඔප්පු කරන්න ඕෂධී හරි අපූරු ෆොටෝ ෂූට් එකක් කරලා තියෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: