2024 ජනවාරි 05, ප.ව. 12:29
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී 18%කින් ඉහළ දැමූ විදුලි ගාස්තුවෙන් 50%ක් පමණ හැකි ඉක්මනින් අඩු කරන බව විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා ඊයේ (04) දිනයේ ප්‍රකාශ කර තිබෙනවා.
පසුගිය මාස තුන තුළ අඛන්ඩව වර්ෂාව ලැබුණු බවත්, ඒ හේතුවෙන් ජල විදුලිය ජනනය කිරීමෙන් ලැබුණු ලාභය ජනතාවට ලැබිය යුතුය යන තීරණයේ ලංකා විදුලිබල මණ්ඩලය සිටින බවයි, ඔහු වැඩිදුරටත් පැවසුවේ.
එසේම මහජන උපයෝගීතා කොමිසමට විදුලි ගාස්තු අඩු කිරීමේ යෝජනාව මේ මස 15 වනදාට පෙර යොමු කරන බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:26
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:14
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:09
2025 නොවැම්‍බර් 12, පෙ.ව. 12:04
14-10-25
14-10-25
05-10-25
05-10-25
21-09-25
21-09-25
20-09-25
20-09-25
10-09-25
10-09-25
09-09-25
09-09-25
13-06-25
13-06-25
10-06-25
10-06-25
05-06-25
05-06-25
23-05-25
23-05-25
19-05-25
19-05-25
12-05-25
12-05-25