hit counter

2026 අගෝස්‍තු මස 01 වන සෙනසුරාදා

2024 ජනවාරි 09, පෙ.ව. 10:55



2024 වසරේ පළමු පාර්ලිමේන්තු සභා වාරය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පෙරවරු 9.30ට රැස් වුණා.

එය ලබන 12 වැනිදා දක්වා රැස්වීමට නියමිතයි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණ සිටි අයුරුද දක්නට ලැබුණා.

වැට් බදු ඉහළ නැංවීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස පැමිණ ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: