2024 ජනවාරි 09, ප.ව. 3:50
පාර්ලිමේන්තුවේ මූල්‍ය බංකොලොත්භාවය පිළිබඳ කරුණු විමසා බැලීමට පත්කර ඇති කාරක සභාව ඉදිරියේ මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මූල්‍ය බංකොලොත්භාවයක් ප්‍රකාශයට පත් නොකළ බවත් 2022 අප්‍රේල් 12 වැනිදා සමහර ණය ගෙවීමට ඇති නොහැකියාව පමණක් ප්‍රකාශයට පත්කළ බව සඳහන් කළේය.
එම නිසා මූල්‍ය බංකොලොත්භාවය වැරදි අර්ථකථනයක් බව ඔහු ප්‍රකාශ කරන ලදී.
පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුතුව මෙම කාරක සභාව රැස් වෙයි.
2026 ජනවාරි 16, පෙ.ව. 12:27
2026 ජනවාරි 16, පෙ.ව. 12:22
2026 ජනවාරි 16, පෙ.ව. 12:19
2026 ජනවාරි 16, පෙ.ව. 12:17
2026 ජනවාරි 16, පෙ.ව. 12:00