hit counter

2026 මාර්තු මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 09, ප.ව. 6:21



සිම්බාබ්වේ කණ්ඩායම සමඟ තරග 3කින් සමන්විත T20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා.

සිම්බාබ්වේ – ශ්‍රී ලංකා පළමු T20 තරගාවලියේ පළමු තරගය ලබන 14 වනදා පැවැත්වීමට නියමිතයි.

වනිඳු හසරංග නායකත්වය සහ චරිත් අසලංක උපනායක ලෙස කටයුතු කරන මෙම සංචිතය සඳහා එක්දින තරගාවලියට ඇතුළත් නොවු කුසල් ජනිත් පෙරේරා ,ඇන්ජලෝ මැතිව්ස් ,ධනංජය ද සිල්වා ,කමිඳු මෙන්ඩිස්, මතීෂ පතිරණ සහ නුවන් තුෂාර කැදවා තිබේයි.

ශ්‍රී ලංකා T20 සංචිතය පහත දැක්වේයි.