hit counter

2026 අගෝස්‍තු මස 28 වන සිකුරාදා

2024 ජනවාරි 11, පෙ.ව. 12:02



මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කළා.

ඒ ආර්ථික අර්බුදය සැලකිල්ලට ගෙන අස්වැසුම ප්‍රතිලාභී පවුල් සංඛ්‍යාව ලක්ෂ 24 දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවයි.

එයට අදාළ යෝජනාව ජනාධිපතිවරයාගේ උපදෙස් මත කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ඒ මහතා පැවසුවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුදල් අමාත්‍යාංශයේ ඊයේ (10) පැවති සාකච්ඡාවක් අතරතුර දී ය.

පවුල් ලක්ෂ 20 ක් සඳහා සහන සැලසීමේ අරමුණින් අස්වැසුම සුබසාධන ප්‍රතිලාභී වැඩසටහන ආරම්භ කෙරිණ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: