2024 ජනවාරි 12, පෙ.ව. 12:02
එලැඹෙන ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ නැංවීමට ඇතුළු සහන කිහිපයක් ලබා දීමට නියමිතව ඇති බව සිවිල් ක්‍රියාකයන් පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරණය අපේක්ෂාවෙන් අය වැයෙව්දි ලබා දුන් සහනවලට අමතර තවත් සහන ඒ අනුව ලබාදීමට නියමිත බවයි ඔවුන් පවසන්නේ.
ඊට රාජ්‍ය සේවක ඉල්ලීම්ද ඇතුලත් බව වාර්තා වනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මෙය රාජ්‍ය සේවක ජන්ද වැඩි කර ගැනීමේ අපේක්ෂාවෙන් සිදු කරන බවයි.
විශේෂයෙන්ම එහිදි එවැනි දේට මුලාවී ජන්දය ලබාදුනහොත් රට විශාල ආගාදයකට පත්වන බවත් ඔවුන් පවසනවා.
මේ අතර එලැඹෙන ජනාධිපතිවරණය සදහා ජාතික අපේක්ෂාකයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන බවත් රවී කරුණානායක මහතා පවසනවා.
2026 ජනවාරි 28, පෙ.ව. 12:24
2026 ජනවාරි 28, පෙ.ව. 12:18
2026 ජනවාරි 28, පෙ.ව. 12:17
2026 ජනවාරි 28, පෙ.ව. 12:13
2026 ජනවාරි 28, පෙ.ව. 12:12
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26