2024 ජනවාරි 14, පෙ.ව. 12:01
රජයට අත්‍යවශ්‍ය වාහන කිහිපයක් ආනයනය කිරිම සදහා ගැසට් පත‍්‍රයක් නිකුත් කර ඇත.
ඒ හරහා පොදුවේ වාහන අනනය කිරීමක් සිදු කල නොහැකි බව මුදල් රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.
රජයේ ආයතන කිහිපයක අත්‍යවශ්‍ය කටයුතු සඳහා වාහන කිහිපයක් පමණක් ගෙන ඒමට මෙම ගැසට් පත්‍රය නිකුත් කළ බව ඔහු පැවසුවා.
අධ්‍යාපන අමාත්‍යංශයට බස්රථ දෙකක්, සෞඛ්‍ය අමාත්‍යාංශයට ඩබල් කැබ් රථ විසි එකක්, ජංගම මාතෘ සායන සඳහා වාහන තුනක්, කම්කරු අමාත්‍යංශයට එක් වාහනයක්, ශ්‍රී ලංකන් ගුවන් සමාගමට මගී බස් රථ තුනක් පමණක් මේ හරහා ගෙන්වන බවද හෙතෙම කියා සිටියා.
මේ සියල්ල විදේශ ආධාර මත මෙරටට ගෙන එන ඒවා බවද හෙතෙම තවදුරටත් පැවසුවා.
2026 ජනවාරි 16, පෙ.ව. 12:27
2026 ජනවාරි 16, පෙ.ව. 12:22
2026 ජනවාරි 16, පෙ.ව. 12:19
2026 ජනවාරි 16, පෙ.ව. 12:17
2026 ජනවාරි 16, පෙ.ව. 12:00
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
15-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
14-01-26
13-01-26
13-01-26
13-01-26
13-01-26