hit counter

2026 අගෝස්‍තු මස 29 වන සෙනසුරාදා

2024 ජනවාරි 14, ප.ව. 5:44



සංවිධානාත්මකව බුදුදහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දෙමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනපති වෙත ලිපියක් යොමුකර ඇත.

එම විශේෂ ලිපිය පහතින්,