2024 ජනවාරි 16, පෙ.ව. 12:01
 
            
මේනක රාජපක්ෂ සහ නෙහාරා පීරිස් කියන්නේ පුංචි තිරයේ පෙම්යුවලක්.
ඉතින් මේ පෙම්යුවල සැබෑ ජිවිතයේ ප්‍රේමය නිසාම විවාහ දිවියට ඇතුලත් වෙනවා.
ඒ වගේම ඉතාමත් සුන්දර ආදරණිය විනෝදබර ජිවිතයක් ගත කරනවා.
මේනක වගේම නෙහාරත් කලාවට සම්බන්ධ බව හැමෝම දන්නවා.
ඒ වගේම නෙහාරා නර්තනයට වගේම ගායනයටත් දක්ෂයි.
ඉතින් මේ කැදැල්ලට පුංචි සුරංගනාවියන් දෙදෙනෙක් එකතු වෙලා තියෙනවා.
ඇය පසුගිය දවසක හදිසියේම විදේශගත වෙලා තිබ්බා.
ඒ තමන්ගේ දියණියන් දෙදෙනත් එක්කයි.
මේ ගමන පුංචි පැටව් දෙන්නත් එක්ක යන එක මොනතරම් දුෂ්කර වුණත් නෙහාරා ඒ දුෂ්කර ගමන සාර්ථකව අවසන් කරලා කියලා තමයි ඇය ඇගේ සමාජමාධ්‍ය ජාලා පිටු අතරට එක්කරලා තිබුණේ.
කොච්චර වෙහෙසකර ගමනක් වුණත් මේ ගමන යන්න ඇයට ශක්තියක් වෙලා තියෙන්නේ මේ පුංචි පැටව් දෙන්නම තමයිලු.
ඒත් මේ වෙන්වීම තාවකාලිකද කියන එක නම් මේ වෙනකොට ප්‍රශ්නාර්ථයක්.
කොහොම වුණත් මේ ගමනේදී ඒ අය කාලය ගත කළ හැටි මෙන්න මේ විදිහට නෙහාරා ඇයගේ සමාජ මාධ්‍යට එක් කරලා තිබුණා.
 
                                                        2025 ඔක්‍තෝබර් 30, පෙ.ව. 12:08
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 4:32
 
                                                        2025 ඔක්‍තෝබර් 29, ප.ව. 1:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:06
 
                                                        2025 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:02
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25