hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2024 ජනවාරි 21, පෙ.ව. 12:08



කැලණිය රජමහා විහාරස්ථානයේ දුරුතු මහා පෙරහර හේතුවෙන් රථවාහන ගමනාගමනය සීමා කර තිබෙනවා.

පෙරහර, ලබන 24 වනදා රාත්‍රී 08.00 සිට පසු දින අලුයම 03.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිතයි.

අදාළ රථවාහන සැලසුම පිළිබඳ පොලීසිය නිකුත් කළ නිවේදනය පහතින්,