2024 ජනවාරි 23, ප.ව. 12:10
වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ 2024 වර්ෂය සඳහා ලබාදී ඇති ස්ථානමාරුවීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස සියලු අමාත්‍යංශ ලේකම්වරුන්ගෙන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.
රාජ්‍ය සේවා කොමිෂන් සේවා සභාවේ ලේකම්වරයා විසින් ලිඛිතව අදාළ දැනුම් දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.
රාජ්‍ය සේවා කොමිෂන් සභාව පවසන්නේ, 2024 වර්ෂය සඳහා වාර්ෂික ස්ථාන මාරුවීම්වලට අදාළව රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත ලැබී ඇති අභියාචනා සම්බන්ධයෙන් ද කොමිෂන් සභාවේ තීරණ මේ වන විට දැනුම් දී තිබුණ ද තවදුරටත් විවිධ පාර්ශව වෙතින් ඉල්ලීම් ඉදිරිපත් වන බවයි.
මේ හේතුවෙන් වාර්ෂිත ස්ථාන මාරුවීම් යටතේ ලබා දී ඇති ඇතැම් ස්ථානමාරු චක්‍ර ක්‍රියාවට නැංවිය නොහැකි වී ඇති අතර එම නිසා අදාළ ස්ථානමාරුවීම් චක්‍රවල සිටින අනෙකුත් නිලධාරීන් අගතියට පත්ව ඇති බවයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව පෙන්වා දෙන්නේ.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26