2024 ජනවාරි 24, ප.ව. 5:41
නව පරිච්ඡේදයක් එක් කරමින් යුද හමුදාපති ලුතින් ජනනල් විකුම් ලියනගේ මහතා පැරෂුට් පිම්මක් පනිනු ලැබුවා.
ඒ, උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදීයි.
මෙහිදී මාලදිවයින් ජාතික නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සෙබලුන් 15 දෙනකු, යුද හමුදාවේ විනයාරක්ෂාදීපති ඇතුළු කමාන්ඩෝ සෙබලුන් 13 දෙනකු ඇතුළු කණ්ඩායමක් සමග යුද හමුදාපති මෙම ගුවන් පිම්ම පනිනු ලැබුවා.
යුද්ධ හමුදාව තුළ පැරෂුට් පැනීම් කොතෙකුත් සිදුවුවද, මෙම අවස්ථාව සටහන් වනුයේ ඓතිහාසික සිදුවීමක් ලෙසය.
විශේෂයෙන්ම ප්‍රථම වතාවට යුද්ධ හමුදාපතිවරයකු ලෙසද, යුද්ධ හමුදාවේ වයසින් ජ්‍යෙෂ්ඨතම නිලධාරීයා ලෙසද, එම දුෂ්කර පුහුණුවද සාර්ථකව සිදුකර ඔහු මෙම පැරෂුට් පැනීමට එක්වීම ඉතිහාසගත ක්‍රියාවකි.





2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13