2024 ජනවාරි 29, පෙ.ව. 9:56
ප්‍රසිද්ධ උපකාරක පංති ගුරුවරයෙකුට එරෙහිව මව්පියන් පිරිසක් විසින් පොලිසියට පැමිණිල්ලක් සිදුකළ පුවතක් පිළිබඳව තොරතුරු වාර්තා වෙනවා.
ඒ අනුරාධපුර නගරයේ ගණිතය වැඩමුළුවක් පවත්වන බව පවසා රුපියල් පන්දහසේ සිට රුපියල් දහඅටදහස දක්වා මුදල් බැංකු ගිණුම් හරහා සිය බැංකු ගිණුමට තැන්පත් කර වැඩමුළුව මගහැරිම හේතුවෙන්.
මෙම වැඩමුළුවට අනුරාධපුර ,මාතර, අම්පාර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවලින් සිසුන් ද සමඟ මව්පියන් පැමිණ සිට ඇත.
කෙසේ වෙතත්, මේ හේතුවෙන් ඔවුන් පත්වුණේ දැඩි අසීරුතාවයකටයි.
2026 මාර්තු 01, ප.ව. 1:27
2026 මාර්තු 01, ප.ව. 12:13
2026 මාර්තු 01, පෙ.ව. 1:52
2026 මාර්තු 01, පෙ.ව. 1:49
2026 මාර්තු 01, පෙ.ව. 1:46
01-03-26
01-03-26
01-03-26
01-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26