hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 ජනවාරි 29, පෙ.ව. 10:27



22 වැනි ඩකා අන්තර්ජාතික සිනමා උළෙලේදී ශ්‍රී ලාංකික චිත්‍රපට අධ්‍යක්ෂ ජගත් මනුවර්ණ හොඳම අධ්‍යක්ෂවරයාට හිමි සම්මානයෙන් පිදුම්ලබා තිබෙනවා.

ඒ, ඔහු අධ්‍යක්ෂණය කළ ‘රහස් කියන කඳු’ සිනමා පටය වෙනුවෙනි.

‘රහස් කියන කඳු’ ඔහුගේ කුළුඳුල් සිනමා අධ්‍යක්ෂණයයි.

ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු සිනමා පටය, මීට පෙර 52 වැනි රොටර්ඩෑම් අන්තර් ජාතික සිනමා උළෙල ඇතුලු අන්තර්ජාතික සම්මාන උළෙල රැසකදී සම්මානයට පාත්‍ර වුණා.