2024 ජනවාරි 31, පෙ.ව. 12:05
හම්බන්තොට මාගම්පුර වරාය ඉදිකිරීමේදී ඉවත් කරන ලද කළුගල් තොගයක්, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අධීක්ෂණය යටතේ කඩිනමින් අපනයනය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
එම ගල් මාගම්පුර වරාය භුමියේ පරිපාලන ගොඩනැගිල්ල අසල හා හම්බන්තොට නව රෝහල් පරිශ්‍රයේ ගොඩ ගසා ඇත.
පරිසර ඇමති කෙහෙළිය රඹුක්වැල්ල ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබෙනවා.
කළුගල් මෙට්‍රික්ටොන් මිලියනයක් දක්වා අපනයනය කිරීමේ හැකියාව සහ යෝග්‍යතාව පිළිබෙඳ අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට ද තීරණය කර ඇත.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13