hit counter

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 02, පෙ.ව. 12:01



ඔහුගේ මතක තවමත් බොහෝ දෙනා අතර දෝංකාර දෙනවා.

රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත නික්ම ගිහින් දැන් දින හතක් ගෙවිලා ගිහින්.

මේ ඔහු වෙනුවෙන් පැවැත්වූ මතක බණ පින්කමයි.

පවුලේ සාමාජිකයින් හිතවතුන් වගේම ඔහුගේ සමීපතමයින් බොහෝ දෙනෙක් එකතු වෙලා තිබුණා.

මේ ඒ අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළක් පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: