2024 පෙබරවාරි 02, පෙ.ව. 10:41
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
මෙම තරගයේදී ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා 18 වැනි ටෙස්ට් නායකයා බවට පත්වුණා.
මීට අමතරව චාමික ගුණසේකරට අද තරගයේදී ටෙස්ට් වරම් හිමිවුණා.

කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා නව ටෙස්ට් නායක ධනංජය ද සිල්වා පළමුව පන්දුවට පහරදීම සඳහා ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට ආරාධනා කළා.
මෙම තරගය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ නැරඹීමට අවස්ථාව උදා වී තිබෙනවා.
2026 මාර්තු 05, ප.ව. 12:23
2026 මාර්තු 01, ප.ව. 10:25
2026 මාර්තු 01, ප.ව. 10:07
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:23
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:03