2024 පෙබරවාරි 04, ප.ව. 5:20
ගිහියන් විසින් සිදුකරනු ලබන පිරිත් මණ්ඩපයක් මැදට බලන්ගොඩ කස්සප හිමියන් ගොස් ඔවුන් වැරදි පිරිත් දේශනාවක් සිදුකරනවා යැයි කියමින් පිරිත් මණ්ඩපය මැද සිටින අයගෙන් ප්‍රශ්න සිදුකරන වීඩියෝවක් සමාජ මාධ්‍යට එක් කොට තිබෙනවා.
එම වීඩියෝවට අනුව කශ්‍යප හිමියන් පවසන්නේ,
“පිරිත් කිව්වාට කමක් නෑ ගමේ, ඒකට අවශ්‍ය ශබ්ද පූජා තිබ්බත් කමක් නෑ.. හැබැයි බුදු රාජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ තියෙන කරුණු විකෘති කරන්න දෙන්න බෑ.. මම ගමේ හාමුදුරුවෝ.. දැන් කියන්න බලන්න මොනවද කිව්වේ කියලා.. ආවනම් මහත්තයෝ පිරිත් ටික කියලා යන්න.. හැබැයි බුදු හාමුදුරුවන්ගේ ධර්මය වෙනස් කරන්න එපා. ඔගොල්ලොත් මේ මොකද්ද පිස්සෝ ගෙනත් කරන්නේ.. මොනවා හරි තියනවනම් ගමේ පන්සලේ හාමුදුරුවෝ දැනුවත් කරලා කරන්න..” යනුවෙනි.
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:09
2026 ඔක්තෝබර් 25, පෙ.ව. 12:06
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:32
2026 ඔක්තෝබර් 24, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 23, පෙ.ව. 12:16
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26