2024 පෙබරවාරි 07, පෙ.ව. 12:00
යූ ටියුබ් හි ප්‍රකට චරිතයක් වන අශේන් සේනාරත්න පසුගියදා විවාහ දිවියට පිවිසියා.
පසුගියදා කොළඹ තරු හෝටලයක ඉහළින් පැවති මංගල උත්සවයේ ඇතැම් කොටස් යූටියුබ් නාලිකා මගින්ද ප්‍රචාරය වුණා.
අශේන් අතගත්තේ ශිනාධි සමගිනි.
ශිනාධි කවුරුන්ද? 24 හැවිරිදි ශිනාධි පෙරේරා ගම්පහ පැත්තේ දේශපාලන – ව්‍යාපාරික පවුලක එකම දියණියයි.
ඇගේ පියා මෙරිල් පෙරේරාය.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් පාර්ලිමේන්තු මැතිවරණයට පසුගියවර ඉදිරිපත්වී මනාප හැටහය දහස් හයසිය දහතුනක් දිනාගත් අයෙක්.
බැසිල් රාජපක්ෂගේ විශ්වාසවන්තයෙකු වන ඔහු ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජා ඇල ආසන කැඳවුම්කරුය.
බස්නාහිර පළාත් සභාවේ සභිකයෙකු ලෙසද සිටියා.
ඔහු කායවර්ධනය උපකරණ හා සම්බන්ධිත ව්‍යාපාර හිමිකරුවෙක්.

2026 ජූනි 26, පෙ.ව. 12:06
2026 ජූනි 25, පෙ.ව. 12:09
2026 ජූනි 24, පෙ.ව. 12:16
2026 ජූනි 23, පෙ.ව. 12:06
2026 ජූනි 22, පෙ.ව. 12:05
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
26-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
25-06-26
24-06-26
24-06-26
24-06-26
24-06-26