hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2024 පෙබරවාරි 11, පෙ.ව. 9:00



ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථානය අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගය අද පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙන අතර පළමු තරගය ලකුණු 42කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.