2024 පෙබරවාරි 16, පෙ.ව. 10:38
 
            
මෙරට වාර්ෂික පොල් තෙල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 24,0000ක් වන අතර, එම අවශ්‍යතාව සපුරාලීමට දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොමැති බව මිනුවන්ගොඩ ප්‍රදේශයේ මධ්‍ය පරිමාණ හා සුළු පරිමාණ පොල් තෙල් නිෂ්පාදකයෝ අවධාරණය කර සිටිනවා.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ, දේශීය නිෂ්පාදනය ගණන් බලා හිඟය පමණක් ආනයනය කර සමතුලිතතාවක් පවත්වා නොගතහොත් දේශීය පොල් තෙල් කර්මාන්තය කඩා වැටෙන්නේ බවයි.
මේ වනවිට රටේ වාර්ෂික පොල් නිෂ්පාදනය පොල් ගෙඩි මිලියන 2800- 3200ක් වන අතර, ගෘහස්ථ පරිභෝජනයට ගතහොත් එය 70%ක් වේ.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ, වගාකරුවාගෙන් පොල් ගෙඩියක් රුපියල් 70ට මිලට ගෙන තෙල් සෑදීම කළහොත් තෙල් බෝතලයක් රුපියල් 600ක් වන අතර,දැනට වෙළෙඳපළේ පොල් තෙල් බෝතලය රුපියල් 400 – 450ත් අතර පවතින බවයි.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25