hit counter

2026 අගෝස්‍තු මස 30 වන ඉරිදා

2024 පෙබරවාරි 17, ප.ව. 7:53



ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඉන් ඔවුන් අනතුරු අඟවා ඇත්තේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරණ කිරීම හේතුවෙන් සමාජ අනාරක්ෂිතතාවක් නිර්මාණය වීමේ අවදානමක් මතුව ඇති බවයි.

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් නිකුත්කළ නිවේදනය පහතින්,