2024 පෙබරවාරි 18, ප.ව. 3:20
රටේ පොදු ප්‍රවාහන සේවාවන් හරහා ගමන් කරන කාන්තාවන්ට හා බාල වයස්කාර දරුවන්ට සිදු වන ලිංගික අතවර වැළැක්වීමේ අරමුණෙන් ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ලිංගික අතවර වැළැක්වීමේ අරමුණෙන් බස් රථයට නැඟි පොලිස් උපාය දූතිකාවකට පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලිංගික අතවර කර ඇති අතර අනතුරුව පොලීසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් 44 හැවිරිදි මෙම සැකකරු නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළැඹෙන (22) වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:34
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:28
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:15
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:13
2026 ඔක්‍තෝබර් 25, පෙ.ව. 12:12
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26