hit counter

2026 ඔක්‍තෝබර් මස 25 වන ඉරිදා

2024 පෙබරවාරි 18, ප.ව. 4:53



ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් කාන්තා සමුළුව මේ වන විට පැවැත්වෙනවා.

අති විශාල කාන්තාවන් පිරිසකගේ සහභාගීත්වයෙනුයි එය පැවැත්වෙන්නේ.

එම සමුළුවට ගායන ශිල්පී චාමික සිරිමාන්න ගොඩ වී තිබීම විශේෂත්වයක්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: