2024 පෙබරවාරි 19, පෙ.ව. 12:02
සංගීත ක්ෂේත්‍රයේ වැඩක් කළොත්, ටිකක් කතාබහට ලක්වෙන ආන්දෝලනාත්මක දෙයක් කරන කීපදෙනෙක් අතරින් ඉරාජ්ටත් හිමිවන්නේ මුල් තැනක්.
මේ වෙනකන් ඉරාජ් කරපු ගීත ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තා.
ඒවා යූටියුබ් ට්‍රෙන්ඩින් පවා ඇවිත් තියෙනවා.
දැන් නැවත වතාවක් ප්‍රසංග වේදිකාව ඇතුළේ ඔහුව දකින්න ලැබෙනවා.
මේ දවස්වල ඉරාජ්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙනවා.
ඒ වීඩියෝ එකේ ඉන්නේ ඉරාජ් විතරක් නෙවෙයි.
පේෂලත් ඒ වීඩියෝ එකේ ඉන්නවා.
මේ වීඩියෝ එකේ කතා වෙන්නේ වේදිකාවේ මල් දෙන තරුණියන් ගැන.
එක්තරා පුද්ගලයෙක් සඳහන් කරන්නේ එලෙස වේදිකාවට ගොඩ වී මල් ලබා දීමට රුපියල් 7500ක මුදලක් අය කරන බවයි.
මේ වීඩියෝව නරඹන ඔබට හිතෙනවා ඇති එක්තරා රියැලිටි තරුවකට මේ පහර ගැසීමක් කියා.
කෙසේ නමුත් මේ වීඩියෝවේ දැක්වෙන්නේ සැලසුම් සහගතව මල් ලබා දීමක් සම්බන්ධයෙනුයි.
එම සම්පුර්ණ වීඩියෝව පහතින්,
2026 මාර්තු 03, පෙ.ව. 12:08
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26