2024 පෙබරවාරි 19, පෙ.ව. 12:11
නවීන ආලෝක පද්ධතියත් සමග එළිය වූ රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ඉතා ම අලංකාර බව ක්‍රිකට් විස්තර විචාරක බන්දුල සමන් වතුරේගම පවසයි.
ඒ පිළිබඳ ජනාධිපතිතුමාට, ක්‍රීඩා අමාත්‍යතුමාට සහ ක්‍රිකට් ක්‍රීඩා බලධාරීන්ට ස්තූතිවන්ත වන බවයි ඔහු ප්‍රකාශ කළේ.
එදා සීගිරියේ ආශ්චර්ය ගැන කතා කළ අද රංගිරි දඹුලු ක්‍රීඩාංගණය ගැන කතා කරන බව ද බන්දුල සමන් වතුරේගම වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
පසුගියදා එම ක්‍රීඩාංගණයේ පැවැති ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් තරඟයේ විස්තර විචාරයෙහි යෙදන අතර හෙතෙම මේ බව කීය.
2025 මැයි 13, ප.ව. 1:26
2025 මැයි 13, ප.ව. 1:25
2025 මැයි 13, ප.ව. 1:22
2025 මැයි 13, පෙ.ව. 12:28
2025 මැයි 13, පෙ.ව. 12:27