2024 පෙබරවාරි 19, ප.ව. 12:10
 
            
රාජ්‍ය ආයතනවල වගකිවයුතු ඇතැම් නිලධාරීන් පිරිසක් මහජනතාවට සේවය සැපයීමේදී අකාර්යක්ෂමව කිසිදු වගවීමකින් තොරව කටයුතු කරන බව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි සදහන් කරයි.
රාජ්‍ය අංශයේ ඉහළ නිලධාරීන් කටයුතු කරන්නේ කිසිදු වගවීමකින් තොරව බවත් රාජ්‍ය නිලධාරීන් පෞද්ගලික අභිමතය පරිදි වැඩ කරන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි සදහන් කරයි.
එනිසා රාජ්‍ය ආයතනවල පවතින මෙම තත්ත්ව වළක්වා ගැනීමට අද (19) කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත්, දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළුව ජනතාවට සමීපව සේවය කරන නිලධාරීන්ට විශේෂ වැඩමුළුවක් පැවැත්වීමට නියමිතව ඇත.
මෙම විශේෂ වැඩමුළුවේදී ජනාතාවට කාර්යක්ෂම හා සුහදශීලී සේවයක් සිදු කළ යුත්තේ කෙසේ ද යන්න සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිතව ඇත.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 4:00
 
                                                        2025 ඔක්‍තෝබර් 31, ප.ව. 1:44
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 11:08
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25