2024 පෙබරවාරි 20, පෙ.ව. 12:00
මහේෂි මදුසංකා කියන්නේ ලංකාවේ ජනප්‍රිය මෙන්ම සුරූපී නිලියක්.
බොහෝ රසික පිරිසකගේ ආදරය දිනා ගත් රංගන ශිල්පිනියක් ලෙසට ඇයව හදුන්වන්න පුලුවන්.
දරුවන් දෙදෙනාගේ බාලයා ලෙස මහේෂි මදුසංකා උපත ලැබුවේ කුරුණෑගලදී. ඇගේ පියා ව්‍යාපාරිකයෙකි.
ඇයගේ ප්‍රාථමික අධ්‍යාපනය වයඹ රාජකීය විද්‍යාලයෙන් පසුව ඇය උසස් පෙළ සම්පූර්ණ කරන තෙක් මලියදේව බාලිකා විද්‍යාලයෙහි ඉතිරි අධ්‍යාපනය සඳහා සහභාගී වූවා.
ඇය විද්‍යාලීය වේදිකා නාට්‍ය හා කෙටි චිත්‍රපටවල ද හොඳින් රඟපෑම සිදුකර තිබෙනවා.
ඉන්පසු ඇය සිය නිරූපණ වෘත්තිය ආරම්භ කර රංග ශාලාවට මාවතක් විවර කරගන්න සමත් වෙනවා .
ඇගේ වැඩිමහල් සොහොයුරු මහේෂ් ද වේදිකා නාට්‍ය නළුවෙකු වූ අතර දැන් ඔහු පූර්ණ කාලීන ව්‍යාපාරිකයෙක් වශයෙන් කටයුතු කරනවා.
ඉතින් මහේෂිට දැන් දරුවන් දෙදෙනෙක් සිටිනවා.
ඒ වගේමයි පළමු වරට විවාහ වුණු සැමියා ඉක්මනින්ම දික්කසාද කරනවා ඉන් පසුව තමයි මහේෂි ඇගේ නියම සැමියාව හොයාගන්නේ.
ඇය ලස්සන ආදරණීය මොහොතක් ගැන කතාවක් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගෙන තිබුණා.
ඒ තමයි ඇයට ආදරණීය සැමියාගෙන් ලැබුණු වැලන්ටයින් ගිෆ්ට් එක.
ඒක වටිනාකමින් ඉතාමත් මිල අධික ගිෆ්ට් එකක්.
”ලක්ෂ එකසිය පනහක ඔරලෝසුවක් අතේ බඳින්නත් ඉතින් පිනක් තියෙන්න ඕනේ… වැඩි වැඩියෙන් ගානම කියන්නේ ලංකාවේ ඉන්න සමහර කුහක මිනිස්සු ඇවිස්සෙන හින්දා..”



2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:07
2026 ජනවාරි 01, පෙ.ව. 12:04
2025 දෙසැම්බර් 31, පෙ.ව. 12:12
2025 දෙසැම්බර් 30, පෙ.ව. 10:45
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25