2024 පෙබරවාරි 21, පෙ.ව. 8:26
මේ වන විට අපේ රටේ කුඩා දරුවන් ඇතුළු ළමයින්ට වැළදෙන පිළිකා සහ විවිධ රෝගයන් ඉහළ යමින් පවතින බව වාර්තා වනවා.
ඊට හේතුව නම් අප ගන්නා ආහාර නිසා අවාසනාවන්ත ලෙස මෙම තත්ත්වය නිර්මාණයවූවක් බවයි.
ආචාර්යය ඩබ්ලිව්.එස් වීරසූරිය මහතා විසින් දරුවන්ට මෙම පිළිකා තත්ත්වය ඉහළ යාමට හේතුව ලෙස ආන්දෝලනාත්මක සිදු වීමක් හෙළිදරව් කර තිබේ.
එනම් අප ආහාරයට ගනු ලබන මුහුදු මාලු නිසා මෙම රෝගී තත්ත්වය ඉහල යෑමට ප්‍රධාන හේතුවක් බවයි වීරසූරිය මහතා විසින් අවධාරණය කර ඇත්තේ.
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:28
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:15
2026 අගෝස්‍තු 30, පෙ.ව. 12:13
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26