2024 පෙබරවාරි 24, පෙ.ව. 11:17
එළඹෙන T20 ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ වීමට තවත් දින 100ක් පමණක් ඉතිරිව තිබේ.

ඒ වෙනුවෙන් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය අපුරු සිනමාත්මක වීඩියෝවක් එළිදක්වා ඇත.
එය “Out Of This World” ලෙස නම් කර තිබේ.
කිරන් පොලාර්ඩ් සහ දකුණු අප්‍රිකානු කඩුලු රකින ක්‍රීඩක ක්වින්ටන් ඩි කොක් ඉන්දියාවේ ශුබ්මන් ගිල් මෙම වීඩියෝවේ චරිත නිරුපණය කරයි.
එම වීඩියෝව පහත දැක්වෙයි
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20